News 1st: Prime Time Sinhala News – 7 PM | (27/04/2022) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති



News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – 2022/04/27
#PrimeTimeNews
Subscribe us:
Watch more videos:
Like us on Facebook:
Follow us via Twitter:

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st

24 comments

  1. අනේ අර වින්දන ප්‍රසාද්ට දවස් 2 ක් වත් විවේකයක්⁣ දෙන්න …බලන්න ඇදිල ගිහින්…. හේන් කොටල වගේ…⁣ වින්දන ඔබ කරන සේවය අති විශිෂ්ඨයි….

  2. බුදිමත් පිරිස හිරේට දාල හොරැටික පාර්ලිමේන්තුවෙ රජකරනව. කෝ සාදාරනේ

  3. ඵහෙනම් මහින්ද ඔයාට ඕනෙ ජනතාවත් ඵක්ක යුද්ද කරන්නද.

  4. Ratata sethak wen na pirith kiyanna hama agama kama jathi kayo thamage again bless karan na ape bumiya ta seth wen na

  5. Adra tikak arn ane tava tikak thel vala gana poddak vedi krmnako.eka litrayak rs600 vithara krnnako plzzzz…mta dvsema veda krlth rs700 hamba venva.ane puluvnnan tava tikak badu vala gana vedi krnnko kohoma hri..hena gahapn para hetta.topita s tibunata apita ne yako.toge lamai tikath kunu vela mariyan.api lg tiyena tuttu dekath aragnna epa pakkune.

  6. තාම පක්ෂ වලට වහල් උන මිනිස්සු ඉන්නවා☹️

  7. ඔමායා කෝවිලගොඩගේ මඩවැටි විතාන …🌹❤🙏

  8. Karma is a booming.69 kiri path. ( this is buddhasim country and only this 🦁 and Sinhalese country ) now nobody peace. Raciam didn’t win now and future also ours expeditions. This politicians and monks and social media creative problems. Poor mind always poor mind Rich mind always Rich congratulations somaliya Lanka. You guys will study white peoples

  9. නිර්පාක්ෂික සාමකාමී ජනතා අරගලයට ජය වේවා !… ❤️❤️❤️
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    අරගලයේ රැදී සිටින සියලූම දෙනාට කිසිදු අයුරකින් කරදරයක් නොවේවා !…. හැම දෙනාටම තිසරණ සරණයි !….

  10. 225න් 200කටවත් අනිවාර්යෙන් හිරේ යන්න වෙනවා. මුං දෝෂාබියෝගය ගේන්නේ නැත්තේ එකයි. දන්නවා ඔක්කොටම බබාලා හම්බවෙනවා කියලා 🤣

  11. මල්ලිලාට ගරු කරනවලු 🤣🤣🤣 ජනතාවට ????

  12. මයින ගොන්‍ රැල ඉදිරියේ තියාගෙන කෙප්ප කෙලිනව.

  13. IMF Naththal siyya wage thegi dennehe Mahinda siyye..owun kiyana kiyana widhina badhu,poliya ,petrol, gas wedi karanna oney..ratey jeewana wiyadam tamai wedi wenne meke..oba kohomada kiyanne apita godak sahana lebenawa kiyala..

  14. How did The $50B in debt Come about? Possibly Free stuff over 20 yrs They Cant Afford? like, Education, Medicine, subsidized food and Energy, and infrastructure with a poor return,. Before That Srilanka Went around with Begging Bowl but no debt! ඩොලර් බිලියන $50B ක ණයක් ඇති වූයේ කෙසේද? අවුරුදු 20 ට වැඩි නොමිලේ දේවල් ඔවුන්ට දරාගත නොහැකිද? වැනි, අධ්‍යාපනය, වෛද්‍ය, සහනාධාර ආහාර සහ බලශක්ති, සහ දුර්වල ප්‍රතිලාභ සහිත යටිතල පහසුකම්,. ඊට පෙර ශ්‍රී ලංකාව හිඟාකෑමට ගිය නමුත් ණය නැත!

Leave a comment

Your email address will not be published.