News 1st: Prime Time Sinhala News – 7 PM | (26/04/2022) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති



News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – 2022/04/26
#PrimeTimeNews
Subscribe us:
Watch more videos:
Like us on Facebook:
Follow us via Twitter:

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st

35 comments

  1. සිරස නාලිකාවෙන් රටේ ජනතාවට කරන කැපකිරිමක්, රාජපක්ෂ හොරු ඇතුළු කන්ඩායම කරන්නෙ නැ

  2. ජනාධිපති සහ අගමැති සිටියත් දැන් රජය ස්ථාවරද? අගමැතිතුමාගේ විහිළු🤣🤣

  3. මේ වෙලාවේ ගෑස් මිල වැඩි කලා කියලා ආන්ඩුවටමේ අවස්ථාවේ දී අගමැති ජනාධිපති ඇතුළු ආන්ඩුවට රටේ සියලුම ජනතාව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නොමද සහයෝගය ලබා දියයුතුයි අනිවාර්යයෙන්ම මහින්ද මහත්තයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මීට වඩා බැරෑරුම් අභියෝගය වලට මුහුණ දී ඇති අතර ඒවා ජයගෙන තිබේ මේනිසා ජනතාව ටික කාලයක් ඉවසිය යුතුයි අනිවාර්යයෙන්ම ජනාධිපති තුමා අගමැති තුමා රටේ ආර්ථික අර්බුදය ජයගන්නවා

  4. ජනතාවාදී සංවේදීපාලකයා සෑම පෝයකටම පවුල්පිටින් බණඅසන සියලුදේ අනිත්‍ය , උුක්ඛ, අනාත්ම, තිරිලක්ෂණය මුනිච්චාවට රකිනබැව් සමාජයට පෙන්වන මහින්රාජපක්ෂල කිසිමදෙයක් අතහැරීම කරඇක්තේ වචනවලට පමනි. දැනට සහචරයන්ගේ උඩගෙඩිදීමකරන්නේ මහහොරා ආරක්ෂාකර පොඩි හොරුන්සුරක්ෂිතවීමටය. නමුත් අදහෝ හෙට අපි මේසියල්ල ැතහැර මලවුන් අතරට යනවිට ගෙනයාහැකි දෙයක්නැත ගෙනයාමට හැක්කේ සිල්පදකැඩීමෙන් සොරකම් කිරීමෙන් හිමිකරගත් පාපය පමනකි. එදාට ලෝකුඹු නරකයේ කල්ප දහස්ගණනක් උුකවිදිනවිට පලාත්සභාවේ හොරදෙටුවන්සහ රාජ සභාවේ හොරදෙටුවන් ඒ වේදනාවම විදිනවාමිස බේරාගැනීමට කෙනෙක් අහලගන් 14කවත් නොසිටිනුඇත. ලෝකුඹු නරකය ජනතාමුදල් සොරනකම්කලඅයගේ වේදනාවේ ෂෙමඹුමියයි. එහි මැරිමැරී ඉපදෙන වාරගණන අසීමිතයි. රජකම්කලත් කලකම් පලදේ .දැනටත් දෛවයේ සරදම විදිමින්පවතී. අගමැති මහත්තයෝ ලෝකඹුනරකයේ දිවීමේ තරගයද ඇත.නමුත් එහිදී උුවල බේරීමට නොහැක. කලපව් කියමින් දඩුවම් දැඩිකරනු නියතය . ඒ හොරුන්ට දඩුවම්දෙන ධර්මතාවයයි. මේගන හිතන්න.

  5. Uba aswenna epa agamathiyo. Tho ohoma hetapan kagen hari wedikala hari bomba praharayakin hari marenawa kiyana eka ube iranama wenna athi. Thota aye arthmayak kiyala thiyenawanm uba ballek kaputek welawath ipadenna tharam sudussek newei.

  6. Why 'Garu Premadasa' why 'Thuma' these polticians are all civilians and they are to servee people. We must not adress them as GARU or THUMA. Just tell them Mahathya or Mahathmya like the way we normally adress a person in general

  7. ජයවේවා ජයවේවා අරගලෙයට ජයවේවා බුදුසරණයි හැමෝටම පරිස්සමින් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏

  8. හග්…හග්….🤣 සජිත්ද හොරු අල්ලන්න බලය ඉල්ලන්නෙ 🤣🤣.මේන් වැන්දා 🙏🙏සජිත් පබයො ගෝඩා හොදා නුබට වැඩිය 🤮🤮🤮

  9. Sinhala youths, Tamil Youths and Muslims Youths has to remove the Army and police personnel's AK 47 guns from them and destroy it . No need them to carry guns in the public places. They are using these guns against normal peoples. SHOW THE WORLD THE PEOPLES POWER MORE THAN gotapaya's POWER. Most of the police and Army scare NOW. Most of them are BIG FAT SIZE, because they are getting good salaries from tax payers money.

  10. එතකොට උබලද තරුනයො.🤣🤣තරුනයො සහ වයස නිර්නය කරන්නෙ කොහොමද කියල ඉදින් ඉස්සෙල්ල දන්නෙ නැති නිසා අහන්නෙ 🤮🤮🤮

  11. So sad to see some blind people in Kandy who still go behind the stupid politians… This country is in deep pain and shit… this people doesn't have any sense to feel it…. all the stupid politians are same… don't be blind… be Non-partisan… please 🙏🙏🙏
    Shall we ask them to under go through audit too??? Do you think they'll agree???? 🤣 it Will never happened… be Non-partisan..
    The preminister you're not entitled to stay in this position and you're not suitable… for God shake 🙌 hell go home… don't put our country in deep shit…. you have ended the war but it doesn't mean that you can missus your position… go to hell with your currupted family… our children's are suffering…

  12. නාලකයගෙ හිතේ අපි බබ්බු කියල, චීනෙo ණය අරo ඒකෙනුත් කොමිස් ගහපු පාදඩ නායකයො සුද්ධ කරනව ලැබුනු ඇමති කට්ටි සූප්පු කර ගන්න.

  13. ගෝල්ෆේස් ඉන්නෙ ltt නෙවේ යකෝ තොපිට චන්දෙ දුන්නු මිනිස්සු … නෙදෙකින් තොපිටද චන්දෙ දුන්නෙ. අපේ හීන මරන් කලා සැප විදින් තොපිට සාප වෙනවා..කාලකන්නි.

Leave a comment

Your email address will not be published.