8.00 AM HOURLY NEWS | 2022.04.28



8.00 AM HOURLY NEWS | 2022.04.28

This video was uploaded for news reporting purposes…

Watch More Video –
#adaderana #derananews #derana8amnews #news #srilanka #live

21 comments

  1. Lankaw Inna harak daruwo karapu waradak Naha anagath adura main panawa munta oluwak thiyanna muhudata atha Wanaka kama illanna makata Hana walatath wafinna oba J R Jayawardenata

  2. ඒකෙනෙුත් වෙන්නේ දරැවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනඑකයි ගුරැවරැ මීට කලිනුත් වර්ජනය කරා නේද මෙහෙම කරල අපේම දරැවන්ගේ අනාගතය අඳුරැ කරන්න යි හදන්නේ

  3. This country never grow. Too much protest and sabotage too much of unions. This is a lawless country in the world second to Somalia

  4. Hotaabayatajayawawamjdamahthayajayawawartarkematasateyaderyathawthawalabawamamarataweruwo

  5. රටක මොනවා හරි අඩුපාඩුවක් එනකොට වුර්තීය සමිති වේදීන් කියාගන්න බල්ලො ටිකක් තවත් රට බංකොලොත් කරන්න පාරට බහිනවා වගේ සත්තු ඉන්න රටක් තමයි ශ්‍රී ලංකාව කියන්නේතනි කොට ශ්‍රී ලංකාවකොට ශ්‍රී ලංකාවේදී සත්තු මනුස්සයෝ නෙමේ මනුස්සයෝ කියන ජාතියක් නෑ ශ්‍රී ලංකාවේ බල්ලො බලල්ලු ගානට වැටිලා තියෙන ශ්‍රී ලංකාවේ ඉන්න මනුස්සයෝ

  6. පීඩිතයා මහා පාරේ පීඩිතයටම කෙලවති

  7. ගොං ආතල් දෙන රාජ්‍ය සේවය නවතා පුද්ගලික අංශයට දෙනු

  8. රාජඨසේවය තිබෙනක් ලංකාව ගොඩ යන් නැ

  9. Prawahana weda ctb.watu kamkaru wirarai hariyatama weda warjanaya karanne siyalu kadasappu wahala..e minissu duk windala hambakaran kana minissu niyametama duka denenne..anith pslathwala kotasak weda kadasappu arala..bus dawakayo bus weda karai wetupa nisa.tawama minissunta badaginna denila ne rata yana prapataya samaharunta wedakuthne..225ma horu nisa minissu kalakirimen inne.

  10. පුටින් අයියේ අපිටත් ගහල අල්ලපන් 225ටම කෙලින්න බැරිවේද

  11. Awajathika sakkili derana hiru thama horurelara kadegiye ahinsaka muslim janathawata hirihera karapu nalikawa ubalath wagakiyanda ona

  12. දෛනික වැටුපෙන් ජීවිතය ගැට ගසා ගන්නා දිලිදු පවුලක් එක දිනක් සේවය පැහැර හැරියොත් ණය වීමට සිදුවේ! දින, සති, මාස ගණන් සේවය කිරීම පැහැර හරින්නේනම් නිවසේ ඇති සම්පත් පලමුව විකුණාගෙන කෑමටත්, පසුව නිවස සහ ඉඩම විකුණාගෙන කෑමටත් සිදුවේ!
    අවසානයේදී පාරට වැටෙන අතර මව්වරු, සහෝදරියන් , දූවරු වීදි ගණිකාව බවට පත් වේ! පිරිමින් හිගන්නන් අපරාධ කාරයන් බවට පත් වේ!
    වාසිය කාටද?
    බටහිර පල්ලියට හා රාජ්‍ය දේපොල කොල්ලකෑමට බලාගෙන සිටින ජාවාරම් කාරයන්ට වේ!
    සියලුම වෘත්තීය සමිති නායකයන් පිටුපස බටහිර පල්ලිය ඇත !
    අනුකම්පා විරහිතව හැම එකෙක්වම විනාශ කරපල්ලා ! රට, ජාතියත් සම්බුද්ධ සාසනයත් ආරක්ෂා කරපල්ලා !!!!!!!!!!!!!!!!!!

  13. අපි එකාමෙන් එකට පෙල ගැසේමු අපේ අරගලයට ජය වේවා 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍👍

  14. අපේ රටට තියෙන්නේ
    ජාතික ප්‍රශ්නයක්.

    අපේ රට තුළ තියෙන්නෙ
    ජාතික ප්‍රශ්නයක්.
    දේශපාලන ප්‍රශ්න නෙවෙයි මෙතන තියෙන්නේ.

    අපේ රට තුළ ජාතික වශයෙන්
    ආර්ථික ප්‍රශ්නයක් තියෙන්නේ.

    රටේ ආර්ථිකයෙන් මූලික වගකීම මහ බැංකුවේ වගකීම.

    රටකට මූලික ආර්ථික කළමනාකරු මහ බැංකුව.

    රටේ සල්ලි වලින් රටේ ආර්ථිකයත්.
    පිටරට සල්ලි වලින් රටේ ආර්ථිකයත් හසුරුවන මූලික වගකියුත්තා
    මහබැංකුව.

    මහබැංකු වගකීම හරියාකාරව ඉෂ්ට කර නොකිරීම සඳහා අපේ රටේ සංචිතය නැතිවුනේ ඩොලර් එක නැතිවුනේ.

    1948 ඉඳන් මහ බැංකුවේ සංචිතය ඩොලර් එකට සාපේක්ෂව. කොහොමද හැසුරුණේ කියලා 2022 වෙනකන් ප්‍රමාණ කාලෙක තියෙන රිපෝට් එක පෙන්නන්න කියන්න.

    මහ බැංකුවේ නිවාඩ් කබ්රාල් එක්ක ළඟ වැඩ කරපු හැමෝම අත්අඩංගුවට ගන්න ඕනේ.

    රටට ආදරේ කරන තරුණ ආර්ථිකය දැනුම තියෙන කට්ටියට ඒ තනතුර දෙන්නට ඕන.

    රටකට ආර්ථික මර්මස්ථාන ය තමයි මහ බැංකුව.

    අපේ රටේ එක්දාස් නවසිය හතළිස් අටේ ඉඳන් දේශපාලන පෙරළිය වුණා. ඒ උනාට ආර්ථිකය කඩා වැටුනේ නෑ මේ වගේ තැනකට.
    කුමන්ත්‍රණ ශීලීව
    අපේ රටේ ආර්ථිකය තල්ලු කරල කඩා වට්ටලා , කුඩුපට්ටම් කරල තියෙන්නෙ .

    අපේ රට ව්‍යවස්ථානුකූලව බේර ගැනීම සඳහා දේශපාලනය තුළ වෙනස්කම් විය යුතුයි. ව්‍යවස්ථානුකූලව රට බේර ගැනීම සඳහා පාර්ලිමේන්තුව වැඩ කටයුතු කරගත යුතුයි.

    ආර්ථික වශයෙන් රට බේර ගැනීම සඳහා මහබැංකු පද්ධතිය වෙනස් කළ යුතුයි.

    දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති වෙනස් වුණාත්.

    රටේ ආර්ථික කළමනාකරු මහබැංකු ප්‍රතිපත්ති.
    වෙනස් නොකරන දේශීය ප්‍රතිපත්තියක් විය යුතුයි.

    ජනතාවාදී දේශීය ප්‍රතිපත්තියක් විය යුතුයි.

    රටේ ජනතාවගේ ජීවිතය ආර්ථික වශයෙන් බේර ගත යුතුයි.
    ඒ වගකීම මහබැංකු පද්ධතියට තමයි තියෙන්නේ.

    දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති මොනව උනත්. මාතෘභූමිය වෙනුවෙන් , දේශීයත්වය වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් දේශප්‍රේමි තීන්දු තීරණ ගන්න ඕනේ.

    දේශප්‍රේමි තීන්දු තීරණ ගත්තොත්. අපේ රටට එන අගාධය අපිට මාසෙකින් නවත්තගන්න පුළුවන්.

    මුලු ලෝකෙ ජනතාවගේ ආර්ථිකය හසුරුවන්නේ සල්ලි.
    අපේ රටේ ජනතාවගේ ආර්ථිකය හසුරුවන්නේ අපේ රටේ සල්ලි.
    අපේ රටේ සල්ලි හසුරුවන්නේ මහබැංකු පද්ධතිය.
    +94770349046

Leave a comment

Your email address will not be published.