අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය – 2022.04.27 | Ada Derana Prime Time News Bulletin



Ada Derana Prime Time News Bulletin 6.55 pm – 2022.04.27
අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය – 2022.04.27

0:00 – සිරස්තල​ | Headlines

02:08 – ක්ෂේත්‍ර රැසක් හෙට වැඩ වර්ජනයක | Multiple sectors to go on token strike tomorrow

06:59 – විශ්වාසභංගයෙන් පසු නිර්මාණය වන ආණ්ඩුව පොහොට්ටුවේ ආණ්ඩුවක් නොවිය යුතුයි – මහින්ද අමරවීර | Govt formed after no-trust motion shouldn’t be a Pohottu govt – Amaraweera

13:09 – හොල්මන්වලට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ – අගමැති | People didn’t elect us to leave the country in crisis situation – PM

15:52 – අපි හොරු එක්ක ඩීල් දාන්නේ නෑ – සජිත් | We don’t make deals with thieves – Sajith

19:08 – වර්ණවත් වුණු අරගලය | Galle Face protest: Traditional events used to express dissent against govt

26:21 – විදේශිකයින් සහාය දුන් විරෝධය | Several tourists and tourism sector workers stage a demonstration

30:14 – වෙඩි තැබූ සහ අණදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදින ලකුණු | Rambukkana shooting: Court calls for tower report on SSP’s phone records

34:00 – කෘෂි විද්‍යාඥයින්ගේ අනතුරු ඇඟවීම | Agronomists warn of further decrease in crop yields during upcoming Yala season

36:21 – දෙසතියකට පසු ලැබුණු ගෑස් සහනය | Litro begins LP gas distribution after two weeks

39:22 – පුවත් කෙටියෙන් | News In Brief

This video was uploaded for news reporting purposes…

Watch More Video –
#adaderana #derananews #derana655pmnews #news #srilanka #live

41 comments

  1. This channel its owners and some news readers are traitors of this country who are spineless but tries to be big people by making monkey faces in front of the camera while one boss is a waiter in the top burgers house

  2. දැන් ස්ටාලින් ගුරු වර්ජනය පඩි දුන්න ආන්ඩුවට එරෙහිව ඕනවට වඩා දුර යනවා. මූ කාදිනල්ගේ එකෙක්. යහපාලන කුක්කෙක්.

  3. ඔය සජිත්ට කඩේ යන මිනිස්සුනි දැන් වත් දේශපාලකයන්ට කඩේ යන්නෙ නැතුව උබලත් උබලට පුලුවන් තැනක ඉදන් නිර්පාක්ශික අරගලයක් කරල්ල මුන් ඔක්කොම හොරු..

  4. Ane naki maino boru nokiy palyu oykarala theyenne hodatam kannath ne choline Holman ykku Ane pala3 minoo tota housm gannath beruwa inne topi 225m horu topi buruwoo

  5. යුදෙව් 1948 ඉදන් ණය දුන්නේ ලංකාව හා ලෝකය යටත් කරගන්න..දැන් එකේ අවසාන පියවරට ඇවිල්ලා…
    ලෝකය කියන්නේ මිනිස්සු රටව්ටලා පාලනය කිරිමක්. යුදෙව් imf ,world එකට ඕන තරම් ඩොලර් ප්‍රින්ට් කරන්න පුලුවන් කඩදාසි වලින්.. ඉස්කොලේ,විශ්ව විද්‍යාල වල උගන්වන තියරි සියල්ලම බොරු..Matter of Time මිනිස්සු ඇත්ත දැනගන්න යන කාලය අනුව ලොකේ ඉරණම තිරණය වෙනවා. රාජපක්ෂලා වගේ යුදෙව් imf,world bank කියන්නෙත් හොරු…
    බුදුදහම යොදාගෙන ලංකාව/සිංහලදේශය එක දවසින් දියුණු රටක් කරන්න පුලුවන්…

  6. විදුලි බිල , බඩු මිල, සිමෙන්ති ඉහළ දලා ගෙයක් හදන්න පුළුවන් ද?ඒ මදිවට පඩි කපන්න හදනවා.රත්තරං උකස් තියලා වත් කන්න බෑ.මෙ නාකි යනිනෙත් නෑ බයියො

Leave a comment

Your email address will not be published.